සර්ව පාක්ෂික සමුළුව ඇරඹෙයි

ජාතික සංහිඳියා වැඩසටහන සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන සර්ව පාක්ෂික සමුළුව මේ වන විට ආරම්භ වී තිබේ.

ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී එම සමුළුව ආරම්භ වී ඇත.

Leave a Reply

Your email address will not be published.