සරසවි සිසුන්ට ජල ප්‍රහාර

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය කර තිබූ විරෝධතාවයකට කොළඹදී පොලීසිය ජල ප්‍රහාරයක් එල්ලකර තිබේ.

ලිප්ටන් වටරවුම ප්‍රදේශයේදී මෙම ජල ප්‍රහාර එල්ලකර ඇති බව Srilankantribune වාර්තාකරුවන් පැවසීය.

Leave a Reply

Your email address will not be published.