තවත් භාණ්ඩ 300ක ආනයන සීමා ලිහිල් කිරීමට සැරසෙයි

තවත් භාණ්ඩ 300ක ආනයන සීමා ලිහිල් කිරීමට සූදානම් බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

එම කටයුතු සැප්තැම්බර් පළමු සතිය වන විට සිදුවෙනු ඇති බවද වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published.