අයිස් මත්ද්‍රව්‍ය කිලෝවක ප්‍රමාණයක් පෑලියගොඩ පොලිස් වසමේ වනවාසල ප්‍රදේශයේ දී බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය විසින් සොයාගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, ඊයේ (15) දහවල් සිදුකළ වැටලීමක් අතරතුර එම මත්ද්‍රව්‍ය සොයා ගෙන ඇත.
එහිදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1යි ග්‍රෑම් 6ක ප්‍රමාණයක් සන්තකයේ තබාගෙන යතුරුපැදියකින් යමින් සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අවුරුදු 23ක දිප්පිටිගොඩ, කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.


