මන්නාරමේ වෙඩි තැබීමක්

මන්නාරමේ වෙඩි තැබීමක් සිදුකර ඇති බව වාර්තා වෙයි.

වෙඩි තැබීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ඇති බව සඳහන්ය.

ඝාතකයන්, මරණකරුවන් හා ඝාතනයට හේතුව පිළිබඳ තවම නිශ්චිත තොරතුරක් අනාවරණය වී නොමැති අතර, පොලීසිය විමර්ශන පවත්වයි.

Leave a Reply

Your email address will not be published.