යාපනයේ තුන් නිවුන් දරු උපතක්

යාපනය රෝහලේදී පසුගියදා තුන් නිවුන් දරු උපතක් සිදුව ඇති අතර, දරුවන් නිරෝගී තත්ත්වයෙන් පසුවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ශ්‍රීදරන් අප්පුදුරෙයි මහතා ඇතුළු වෛද්‍ය හා හෙද කණ්ඩායමක් විසින් අදාළ තුන් නිවුන් දරු උපත සාර්ථකව සිදුකර තිබේ.

දරුවන් හා මව යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published.