කොල්ලුපිටිය වෙරළේ නාඳුනන මළ සිරුරක්

කොල්ලුපිටිය මුහුදු වෙරළේ තිබී නාඳුනන පුද්ගල මළසිරුරක් හමුව තිබේ.

කොල්ලුපිටිය පොලීසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

Leave a Reply

Your email address will not be published.