හරක් කටාට හෘදයාබාධයක්

නදුන් චින්තක නොහොත් හරක් කටා අද (14) පස්වරුවේ කොළඹ ජාතික රෝහලට සහා පොලිස් රෝහල වෙත ප්‍රතිකාර සඳහා රැගෙනවිත් තිබේ.

ඒ, ඔහුට ඇති වූ හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙනි.

Leave a Reply

Your email address will not be published.