මන්ත්‍රී උද්දිකගේ වාහනය ට වෙඩි ප්‍රහාරයක්

වාහනයකින් පැමිණි පිරිසක් මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා ගේ වාහනය ට වෙඩිතබා ඇති බව වාර්තා වෙයි.

ඔහු සිය අනුරාධපුරයේ පිහිටි නිවසට පැමිණි පසු එම වෙඩිතැබීම සිදුකර තිබුණි.

ඉන් ඔහුට කිසිදු හානියක් සිදුවී නොමැති බව වාර්තා විය.

Leave a Reply

Your email address will not be published.