කර්මාන්ත ශාලාවක ගින්නක්

ඔරුගොඩවත්ත ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ.

ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ හතක් පිටත් කර යවා ඇති බව සඳහන්ය.

කොළඹ ගිනි නිවන ඒකකය මේ බව නිවේදනය කරයි.

Leave a Reply

Your email address will not be published.