ඌරුබොකු ඔය දෙපස ජනතාවට විශේෂ දැනුම්දීමක්

මුරුතවෙල ජලාශය වාන් දැමීමට ඉතා ආසන්න මට්ටමක පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එහි අධ්‍යක්ෂ SPC සුගීශ්වර මහතා සඳහන් කළේ මුරුතවෙල ජලාශයේ ගේට්ටු අද රාත්‍රියේ විවෘත කිරීමට ඉඩ ඇති බවය.

වාරිමාර්ග අධ්‍යක්ෂ SPC සුගීශ්වර මහතා වැඩිදුරටත් සඳහන් කළේ මේ හේතුවෙන් මුරුතවෙල ජලාශයෙන් පහළ ඌරුබොකු ඔය දෙපස පහත්බිම්වල පදිංචි ජනතාව මේ සම්බන්ධයෙන් දැඩි සැළකිල්ලකින් පසුවිය යුතු බවය.

Leave a Reply

Your email address will not be published.