අමෙරිකාවේ වෙඩිතැබීමකින් 16 දෙනෙක් මරුට

අමෙරිකාවේ ලුවිස්ටන්, මේන් ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයින්  16දෙනෙකු මියගොස් තිබේ.

විදෙස් මාධ්‍ය පැවසුවේ, තවත් පුද්ගලයින් 50ත් – 60ත් අතර ගණනක් වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා ඇති බවය.

වෙඩිතැබීම සිදුකළ තුවක්කුකරු සොයා මෙහෙයුම් සිදුකෙරේ.

මේ අතර වෙඩිතැබීම සිදුකළ සැකකරුගේ යැයි පැවසෙන ඡායාරූපයක් සිය ෆේස්බුක් පිටුව ඔස්සේ පළ කිරීමට ලුවිස්ටන් පොලීසිය කටයුතු කර තිබේ.

Leave a Reply

Your email address will not be published.