දුම්රිය මාර්ගයට ගසක් කඩාවැටී තිබේ.
ශ්රී ලංකා දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ ප්රධාන මාර්ගයේ මීරිගම සහ අලව්ව අතරදී මෙම ගස දුම්රිය මාර්ගයක කඩාවැටී ඇති බවය.
මේ හේතුවෙන් දුම්රිය ගමනාගමනය බාධා සිදුවී ඇති බවද දුම්රිය පාලක මැදිරිය පවසයි.

© 2026 Srilankantribune . All Rights Reserved