ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමේප්‍රධානියකු සහ පාතාල කල්ලි නායකයෙකු ලෙස සැලකෙන සංජීව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ලේ සංජීව නමැත්තා ගේ ප්‍රධාන වෙඩිකරු බව කියන පුද්ගලයෙක් සාජා සිට කටුනායක ගුවන් තොටුපළට අද (1) අලුයම් කාලයේ පැමිණි අවස්ථාවේ රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
කටුනායක ගුවන්තොටුපලරහස් පොලිසිය සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි