ONMAX DT ලොක්කෝ රිමාන්ඩ්

අත්අඩංගුවට ගත් ONMAX DT ආයතනයේ අධ්‍යක්ෂවරුන් 05 දෙනා එළඹෙන 16 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.

එම සැකකරුවන් අද කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී තිබේ..

පිරමිඩ මුදල් ගනුදෙනු  සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ඔවුන් මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

Leave a Reply

Your email address will not be published.