බදුල්ල – කොළඹ මාර්ගය යළි විවෘත වෙයි

බෙරගල සහ හල්දුම්මුල්ල අතර පස් කන්දක් නායයෑමෙන් ඊයේ (07) දහවල් කාලයේ සිට අවහිර වී තිබූ මාර්ගය මේ වනවිට ගමනාගමනය සඳහා විවෘත කර තිබේ.

Leave a Reply

Your email address will not be published.