අරවින්ද ට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් විශේෂ ගෞරවයක්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ “Hall of Fame” යන විශේෂ ගෞරව නාමය 2023 සඳහා මෙරට හිටපු සුපිරි පිතිකරු අරවින්ද ද සිල්වා ට හිමිවී තිබේ.

2023 සඳහා එම විශේෂ ගෞරවය ඉන්දීය සුපිරි පිතිකරු විරේන්ද්‍ර ෂෙවාග් සහ ඉන්දීය කාන්තා කණ්ඩායමේ සිටි සුපිරි ක්‍රීඩිකාවක් වන ඩයනා එඩුල්ජි ට ලැබී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේය.

ICC “Hall of Fame” ගෞරවය දිනාගත් පළමු ක්‍රීඩිකාව ලෙසද ඩයනා එඩුල්ජි වාර්තා පොතට එක්විය.

Leave a Reply

Your email address will not be published.