උපුල් තරංග ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ලෙස පත්කරනවා – ක්‍රීඩා ඇමති

නව ක්‍රිකට් තේරීම් කමිටුවක් පත් කිරීම සඳහා කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් යුතුව මෙම තේරීම් කමිටුව පත්කරන බවයි පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published.