සභා රැස්වීමක් අතරතුර බෝම්බ ප්‍රහාරයක්

බටහිර යුක්‍රේනයේ කෙරෙට්ස්කි ග්‍රාමයේ මන්ත්‍රීවරයෙකු සභා රැස්වීමක් අතරතුර දී අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබේ.

2024 යුක්‍රේන අයවැය මෙහි දී සාකච්ඡාවට ගෙන තිබූ අතර, එහි දී ඇති වූ මතභේදයක් මුල් කරගෙන මෙම ප්‍රහාරය එල්ල කර ඇත.

ඉන් 26 දෙනෙකු තුවාල ලබා ඇති අතර, 06 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව සඳහන්ය.

Leave a Reply

Your email address will not be published.