CIDය කෙහෙළියගේ නිවසට යයි

ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරී මේ වනවිට අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නිවසට ගොස් තිබේ.

ඒ ප්‍රමිතියෙන් තොර ප්‍රතිජීවක ඖෂධ මෙරටට ආනයනය කිරීමේ සිද්ධියට අදාළවය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි, නීතිඥ නිහාල් තල්දූව මහතා පවසා සිටියේ, මේ වනවිටත් අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක් සටහන් කරගනිමින් සිටින බවය.

Leave a Reply

Your email address will not be published.