ප්‍රංශයේ න​ව අග්‍රාමාත්‍යවරයා ලෙස 34 හැවිරිදි Gabriel Attal පත්කරයි

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් එරට නව අග්‍රාමාත්‍යවරයා ලෙස Gabriel Attal පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

34 වන වියේ පසුවන ඔහු අධ්‍යාපන අමාත්‍යවරයා ලෙසද මේ වන විට කටයුතු කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ අනුව ප්‍රංශ ඉතිහාසයේ ලාබාලම අග්‍රමාත්‍යවරයා ලෙස Gabriel Attal ඉතිහාසගත වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published.