ලංගම බස්රථයෙන් කෝටි පහක අයිස් අල්ලයි

යුධ හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව කල්පිටිය සිට කොළඹ දක්වා ගමන් ගනිමින් තිබු ලංගම බස් රථයක් පරික්ෂා කිරිමේදි සූක්ෂමව ප්‍රවාහනය කරමින් තිබූ කෝටි පහකට අධික වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 03 කට අධික ප්‍රමාණයක් සමඟ පුද්අගලයෙකු (13) අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුව ගත් ප්‍රද්ගලයා වයස අවු 30 ක පමණ පුද්ගලයෙකු වන අතර වැඩිදුර පරීක්ෂණ පුත්තලම පොලිස් ස්ථානය විසින් සිදු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published.