යාචකයෙකුගේ පැයක ආදායම රුපියල් 4000 ක් බවට පර්යේෂණයකින් අනාවරණය වෙයි

යාචකයින් ලෙස මුදල් එකතු කිරීම මේ වන විට කූඨ ව්‍යාපාරයක් බවට පත්ව ඇති බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මයුර සමරකෝන් පවසනවා.

මේ සම්බන්ධයෙන් සමාජ විද්‍යාත්මක පර්යේෂණයක් කතරගම ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් සිදුකළ බවයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මයුර සමරකෝන් සඳහන් කළේ.

ඒ අනුව සිසුන් පිරිසක් කතරගම ප්‍රදේශයේ යාචකයින් ලෙස වෙස්වලාගෙන සිදුකළ පර්යේෂණයේදී පැයක් තුළ යාචකයෙකු ලෙස වෙස්වලාගත් සිසුවෙකු ඉපැයූ මුදල රුපියල් 4000 ක් වන බවයි මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published.