සමගි ජන බලවේගයේ විරෝධතාට ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක්

සමගි ජන බලවේගයේ විරෝධතා රැළියට පොලීසියෙන් ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

විරෝධතාව සඳහා විපක්ෂ නායකවරයාද මේ වන විට එක්වී ඇති බවයි වාර්තා වන්නේ. 

Leave a Reply

Your email address will not be published.