සමාජ මාධ්‍ය ක්‍රියාකාරී පියත් නිකේෂල ඇප මත මුදා හැරේ

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී පියත් නිකේෂල ඇප මත මුදා හැරීමට අධිකරණයෙන් නියෝග කර තිබෙනවා.

ඒ අනුව නඩුව අද (31) කැඳවූ අවස්ථාවේදී අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

ඔහු විසින් YouTube සමාජ මාධ්‍යයෙහි පළ කර තිබූ වීඩියෝවක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ඔහු අත්අඩංගුවට ගෙන තිබුණා.

Leave a Reply

Your email address will not be published.