පාස්පෝට් ගාස්තුව සියයට 100 කින් ඉහළට

විදේශ ගමන් බලපත්‍ර ගාස්තුව අද (1) සිට සියයට 100 කින් ඉහළ දමන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව ඊයේ (31) පස්වරුවේ පැවසීය.

විදේශ ගමන් බලපත්‍රයක් ගැනීමේදී මාර්ගගත සහ මාර්ගගත නොවන සාමාන්‍ය සේවා ගාස්තුව රුපියල් 5,000 සිට රුපියල් 10,000 දක්වා ඉහළ දැමූ බව ද එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.