රිමාන්ඩ් කළ කෙහෙළිය රෝහලට

රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාව බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ඊයේ (02) අත්අඩංගුවට ගත් කෙහෙළිය රඹුක්වැල්ල මහතාව අද (03) මාළිගාකන්ද අධිකරණය වෙත රැගෙනවිත් තිබූ අතර එහිදී මේ මස 15 වනදා තෙක් ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කර කෙරුණි

Leave a Reply

Your email address will not be published.