ඩ්‍රෝන ප්‍රහාරයකින් 07 දෙනෙකු මරුට

රුසියාව විසින් යුක්‍රේනයට එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලයින් 07 දෙනෙකු මිය ගොස් තිබේ.

මිය ගිය පුද්ගලයන් අතර ළමුන් තිදෙනෙකු ද සිටින බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි.

ප්‍රහාරය හේතුවෙන් නිවාස 14ක් ගිනි ගෙන විනාශ වී ඇති බව සඳහන් ය.

ගින්නත් සමඟ නිවාසවල රැඳී සිටි ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට යුක්‍රේන ආරක්ෂක අංශ පියවර ගෙන තිබිණි.

Leave a Reply

Your email address will not be published.