මීගොඩ පොලිස් මුරපොළේ OIC ඇතුළු 5ක් මාරුකරයි

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය අසළ පිහිටුවා ඇති පොලිස් මුරපොළේ සේවයේ නිරතව සිටි ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පස්දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුකිරීමට පියවර ගෙන ඇති බව පොලීසිය පවසයි.

ඊයේ අලුයම මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ සිදුවූ කොල්ලකෑමේ සිදුවීමට අදාළව සිදුකරන විමර්ශනවලට අදාළව පොලීසිය මෙම තීරණය ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published.