මීගොඩ වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් අත්අඩංගුවට

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ තුවක්කුකරු සහ යතුරුපැදිකරු අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර, වෙඩි තැබීමට යොදාගත් යතුරුපැදිය සහ ගිනි අවිය ද පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සොයා ගැනිණි.

Leave a Reply

Your email address will not be published.