හංවැල්ලේ වෙඩි තැබීමකින් අයෙක් මරුට

ඝාතනයට ලක්වු පාතාල සාමාජිකයකුගේ සහෝදරයාට සහ තවත් පුද්ගලයෙකුට මීට සුළු මොහොතකට පෙර හංවැල්ල නිරිපොළ ප්‍රදේශයේදී වෙඩි තබා ඇතැයි පොලිසිය පවසයි.

වෙඩි තැබීමෙන් එක් අයකු මියගොස් ඇති අතර අනෙක් පුද්ගලයා තුවාල ලබා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර ඇතැයි ආරංචි මාර්ග පවසයි.

Leave a Reply

Your email address will not be published.