රන් මිලේ වාර්තාගත ‍වෙනසක්

රන් මිල වාර්තා ගත ලෙස ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

කැරට් 24 රන් අවුන්සයක් සඳහා ඉතිහාසයේ මෙතෙක් සටහන් වූ ඉහළම මිල විදියට අමෙරිකානු ඩොලර් 2,170යි ශත 99ක් වාර්තා වී ඇත.

Leave a Reply

Your email address will not be published.