Facebook Twitter WhatsApp Telegram ආසියානු සංවර්ධන බැංකුව ඩොලර් මිලියන 100 ක ණයක් මෙරටට අනුමත කර ඇති බව මුදල් අමාත්‍යංශය පැවසීය. කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට මූල්‍ය පහසුකම් සැපයීම සඳහා මෙම ණය මුදල ලැබුණු බව ද එම අමාත්‍යංශය වැඩි දුරටත් කීය. Facebook Twitter WhatsApp Telegram 2024-03-18