Facebook Twitter WhatsApp Telegram කොළඹ නගරයේ අවදානම් ඉදිකිරීම් 150 පමණ මේ වනවිට හඳුනාගෙන ඇති බව කොළඹ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මිය පවසයි. ඇය සඳහන් කළේ මේ පිළිබඳ ලේඛනගත කර ඒවා ඉවත් කරන ලෙස අදාළ හිමිකරුවන්ව දැනුවත් කර ඇති බවය. Facebook Twitter WhatsApp Telegram 2024-03-23