පාර්ලිමේන්තු කටයුතු හදිසියේ කල් තැබේ

කථා කිරීමට නියමිතව සිටි මන්ත්‍රීවරුන් සභාගර්භය තුළ නොසිටීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ කටයුතු තාවකාලිකව සවස 4 දක්වා කල්තබා තිබේ.

Leave a Reply

Your email address will not be published.