Facebook Twitter WhatsApp Telegram ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු ධුරයට එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පත් කර තිබෙනවා. ඒ අනුව ඒ එම පක්ෂයේ විධායක සභාව විසින් මෙම පත් කිරීම සිදුකර ඇති බවයි වාර්තා වෙන්නේ. Facebook Twitter WhatsApp Telegram 2024-06-07