එඬේරමුල්ලේ දුම්රිය අනතුරකින් දෙදෙනෙක් මරුට

එඬේරමුල්ල දුම්රිය හරස්මාර්ගයක දී අද (08) උදැසන සිදු වූ දුම්රිය අනතුරකින් දෙදෙනෙකු මියගොස් තිබේ.

දුම්රිය හරස් මාර්ගයේ දී මෝර්ටරථයක් දුම්රියේ ගැටීමෙන් එම අනතුර සිදු ව ඇත.

මෝටර් රථයේ ගමන් ගත් පියා සහ දියණිය මෙලෙස මියගොස් ඇති බව පොලීසිය පවසයි.

Leave a Reply

Your email address will not be published.