හෙට පාසල් පැවැත්වීම ගැන නිවේදනයක් 

හෙට (24) පාසල් කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Leave a Reply

Your email address will not be published.