රුසියානු සබ්මැරීනයක් විනාශ කෙරේ

රුසියාව විසින් පවරාගනු ලැබූ ක්‍රිමියා අර්ධද්වීපය ආසන්නයේ නැංගුරම් දමා තිබූ සබ්මැරීනයක් විනාශ කළ බව යුක්‍රේන හමුදාව පවසයි.

එම සබ්මැරීනයට මිසයිල ප්‍රහාරයක් එල්ලකර ගිල්වා දැමූ බව යුක්‍රේන හමුදාව පැවසීය.

ප්‍රහාරක සබ්මැරීනයක් වන ‘Rostov-on-Don’ 2014 වසරේදී දියත්කර තිබුණි.

Leave a Reply

Your email address will not be published.