ලොව විශාලතම දියමන්තිය හමුවෙලා

කැරට් 2,492 ක දියමන්තියක් අප්‍රිකාවෙන් සොයා ගැනුණි. ලොව විශාලතම දියමන්ති වලින් එකක් ලෙස මෙය සැලකෙයි.

දියමන්තිය සොයා ගැනුණේ අප්‍රිකා රාජ්‍යයක් වන බොට්ස්වානාවේ පතලකිනි. දියමන්තිය සොයා ගැනීමට හැකි වූයේ ලුකාරා නමැති කැනේඩියානු කැණීම් සමාගම බව පැවැසෙයි.

දියමන්තිය හමුවුණු පතල ඇත්තේ, ගැබොරෝන් අගනුවර සිට කිලෝ මීටර් 430 ක් දුරිනි.

Leave a Reply

Your email address will not be published.