වැටුප් ගැටළුවන් මුල්කරගනිමින් ආබාධිත රණවිරුවන් කොටුවේ විරෝධතාවයක

ත්‍රස්තවාදී ප්‍රහාර හේතුවෙන් ආබාධිත තත්වයට පත්වී විශ්‍රාම යැමට සුදුසුකම් සපුරා ඇති රණවිරුවන් 300 ක් 350 ත් අතර ප්‍රමාණයකගේ  විශ්‍රාමික ලිපි ගොනු ආරක්ෂක අමාත්‍යාංශය වෙත යොමු කර ඇතත්  2013 12/86 යන චක්‍රලේකනය යටතේ විශ්‍රාම ලබාදීමට නොහැකි බව ආරක්ෂක අමාත්‍යාංශය පෙන්වා දී ඇත.

මේ හේතුවෙන් අපහසුතාවය පත්වු රණවිරුවන් පිරිසක් අද (29)  දින තමන්ට හමිවිය යුතු විශ්‍රාම වැටුප ලබාදීමට කටයුතු කරන ලෙස බලකරමින් කොටුව දුමිරිය පොළ ඉදිරිපිට විරෝධතාවයක නිරත වී ඇත.

 

Leave a Reply

Your email address will not be published.