Facebook Twitter WhatsApp Telegram සිදුවූ අඩු පාඩු නිවැරදි කරගනිමින් ඉදිරියට යාමට ශ්රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් බව එහි ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි. ඔහු මෙම අදහස් පළ කළේ වලපනේ ඊයේ(06) පැවති ආසන රැස්වීමකට එක්වෙමිනි. Facebook Twitter WhatsApp Telegram 2024-09-07