නව අගමැතිනිය ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රිනි ආචාර්ය හරිනි අමරසූරිය අද (23දා) දිවුරුම් දීමට නියමිතය.
එමෙන්ම සිව් දෙනකුගෙන් යුත් ඇමැති මණ්ඩලයක් ද දිවුරුම් දීමට නියමිතය.
මේ අතර පාර්ලිමේන්තුව අද දිනයේදී විසුරුවා හැරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව පාර්ලිමේන්තු මහ මැතිවරණය නොවැම්බර් මස අගදි පැවැත්වීමට නියමිතය.