මීගොඩ බටවල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසකට අද (31) අලුයම නාඳුනන පුද්ගලයෙකු වෙඩි තැබීමක් සිදුකර පළා ගොස් තිබේ.
වෙඩි වැදීමෙන් කිසිවෙකුට හානි සිදුවී නොමැති අතර ව්‍යාපාරිකයා බිය වැද්දීමට මෙම වෙඩි තැබීම සිදුකරන්නට ඇති බවට පොලීසිය සැක පළ කරයි.

© 2026 Srilankantribune . All Rights Reserved