ශ්‍රී ලංකාවේ නිල සංචිත ප්‍රමාණය සියයට 7.9ක සැලකිය යුතු වර්ධනයක් සිදුව ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.ඒ අනුව සැප්තැම්බර් මාසයේදී පැවති ඇමෙරිකානු ඩොලර් බිලියන 5.99ක නිල සංචිත ඔක්තෝබර් මාසය වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 6.46ක් දක්වා ඉහළ ගොස් ඇතැයිද පවසයි.
2024-11-08