බිහිසුණු බස් අනතුරක්

අද (25) උදෑසන වටවල ප්‍රදේශයේ දී පෞද්ගලික බස් රථයක් සහ ලංගම බස් රථයක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබේ.

අද දෙරණ වාර්තාකරු පැවසුවේ අනතුරින් සිව්දෙනෙකුට තුවාල සිදු වී ඇති බවයි.

Leave a Reply

Your email address will not be published.