ශ්‍රී ලංකාවේ ඉහළම පෙළේ රාජ්‍ය ආයතන දොළහක අවංකම රාජ්‍ය නිලධාරීන් සඳහා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් පිදෙන සම්මානය මෙවර රේගු අධිකාරි අරුණ ශාන්ත අමරසිංහ මහතාට හිමිවිය.
වසර 25කට අධික කාලයක සිට නිකළැල් සේවයක නිරත වී සිටින අරුණ ශාන්ත අමරසිංහ මහතා මීට පෙරද මේ ආකාරයට අවංක රාජ්‍ය සේවය වෙනුවෙන් සම්මාන රැසක් හිමිකරගත් නිලධාරියෙකි.
අරුණ ශාන්ත අමරසිංහ මහතා කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙකි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් මෙම සම්මානය අරුණ ශාන්ත අමරසිංහ මහතා විසින් ලබාගත් අයුරු