උස්වැටකෙයියාවේ වෙරළ තීරයේ වෙඩිතැබීමේ සිද්ධියට 07ක් අත්අඩංගුවට

උස්වැටකෙයියාව වෙරළ තීරයේදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු සැකකරුවන් හත්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

දිවයිනේ ප්‍රදේශ කිහිපකින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

මෙම සැකකරුවන් අතර වෙඩිතැබීම සිදුකළ වෙඩික්කරුද සිටින බව සඳහන්ය

Leave a Reply

Your email address will not be published.