පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය (Narcotics) විසින් සිදුකළ වැටලීමකදී හෙරොයින් කිලෝග්‍රෑම් 29ක් ළඟ තබාගෙන සිටි 42 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පවසා සිටියේ, දික්වැල්ල, ඌරුගමුව ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී මෙම පුද්ගලයාව අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි.
මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 400ක් පමණ වන බවත් පොලීසිය පවසයි.