පන්සලේ ගංජා-විහාරාධිපති අත්අඩංගුවට

විහාරස්ථාන භූමියේ ගංජාපැළ වගාකර ඇති බවට පොලීසියට ලද තොරතුරක් මත බෝගහකුඹුර පොලීසිය මඟින් (24) වෙනිදා ඔහිය ශ්‍රී විවේකාරාමාධිපති බෝවැල්ලේ සිරිසුමන (24) හිමියන් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් නිලධාරීන් ගොස් සිදුකළ පරීක්ෂවේදී විහාරස්ථ භූමියේ අඟල් හයක් පමණ උසැති ගංජාපැළ 571 සොයාගෙන ඇත.

සැකකාර හිමි සහ ගංජාපැළ වලින් කොටසක් වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතව තිබිණි.

Leave a Reply

Your email address will not be published.